mediahumanrights.lk
Local NewsNews

ප‍්‍රභූ ආරක්‍ෂකයන් 44කට කොරෝනා..

ප්‍රභූ ආරක්ෂක සේවයේ නිරත වන පොලිස් නිලධාරීන් 44 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ 264ක් සමගින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් මේ වන විට කොරෝනා ආසාදිතයන් ගණන 1277 දක්වා ඉහළ ගොස් ඇත.

වාර්තා වන ආසාදිතයන් රටපුරා පොලිස් ස්ථාන 85 කින් වත් හමුවී තිබේ.

lankacnews

Related posts

‘දැන් භයානකයි.. ලංකාවම බිය විය යුතුයි..’ වසංගතයෙන් ගොඩ එන එකම පාර වසංගත විශේෂඥවන් දෙදෙනෙකු හෙලි කරයි..

Shiran Viraj

මෙරට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට ඩෙන්මාර්කය එයි..

Shiran Viraj

සෞඛ්‍ය වැඩ වර්ජනයෙන් හෙද සංගමය ඉවත් වේ…

Shiran Viraj
Translate »