mediahumanrights.lk
NewsPolitical

ඖෂධ ඇමති අභීත තීන්දුවක් ගනී.. කොරෝනා මඩින හෙල ඔසුව කොරෝනා රෝගීන් 50කට දෙයි.. සාර්ථක නම් එය සැමටම..

කොරෝනා වෛරසය මර්දනය සඳහා දේශීය වෛද්‍යවරයෙක් විසින් හඳුන්වා දුන් ඖෂධය කොරෝනා ආසාදිතයන් 50කට ලබාදීමට සූදානමින් සිටින බව රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මෙම ඖෂධයට අවසන් මට්ටමේ පරීක්ෂණ සඳහා අනුමැතිය ලබා දුන් බවද ඔහු කියා සිටියේය.

ඒ අනුව මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල මත කොරෝනා රෝගීන්ට ලබා දීම සඳහා තීන්දුවක් ගැනීමට රජයක් ලෙස සූදානම් බවද ඒ මහතා පැවසීය.

Related posts

චීන භාණ්ඩ මත 145%ක් තීරු බදු ඇමරිකාව පනවයි..

Shiran Viraj

2000% ගුණයකින් විදුලි ගාස්තු වැඩි කරන යෝජනාව කැබිනට් මණ්ඩලයට..

Shiran Viraj

01 වැනිදාට රට විවෘතයි..? යෝජිත නව සීමා කිරීම් මෙන්න..

Shiran Viraj
Translate »