mediahumanrights.lk
Local NewsNews

අහඹු පරීක්ෂාවකදී බම්බලපිටියේ ආසාදිතයන් 17ක් සොයාගෙන

වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ඊයේ (26) බම්බලපිටිය රජයේ මහල් නිවාස අසළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර තිබේ. කරන ලද එම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලදී ආසාදිතයන් 17ක් හඳුනාගෙන තිබෙයි.

එසේම ඇහැලියගොඩ නගරයේ පසුගිය 23 වැනිදා කළ අහඹු PCR පරික්ෂාවේදී ආසාදිත පුද්ගලයෙකු හඳුනා ගෙන ඇත. වෙළඳසැල් සේවකයකු වන එම පුද්ගලයා සෞඛ්‍ය නිලධාරීන් එම ස්ථානයට යන අවස්ථාවේදිත් එහි සේවය කරමින් සිටි බවත් ඔහු සමග තවත් 20 දෙනෙකු පමණ සේවයේ නියැලී සිටි බවත් වාර්තා විය.

gossiplankanews

Related posts

පොහොට්ටු බහුතරය ස්ථිරයි.. මීලග ජනාධිපති රනිල්..

Shiran Viraj

පාර්ලිමේන්තුවේ මතුව ඇති තත්ත්වය මත කථානායක නැගිට යයි

Shiran Viraj

නීතිපති ඉවත් කරන තීන්දුවක් නෑ.. සමාජ ජාලවල සියල්ල ඇත්ත නොවේ..- අධිකරණ ඇමති

Shiran Viraj
Translate »