mediahumanrights.lk
News Sports Sports News

ලෝක මෝටර් රථ ධාවන ශූර හැමිල්ටන්ටත් කොවිඩ් ආසාදනය වෙයි

ලෝක මෝටර් රථ ධාවන ශූර ලුවිස් හැමිල්ටන්ට කොවිඩ් නයින්ටීන් ⁣වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ අනුව ඔහුට මෙම සති අන්තයේ බහරේන් හිදී පැවැත්වීමට නියමිත ෆෝමියුලා තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව අහිමි වේ.

35 හැවිරිදි හැමිල්ටන්ට පසුගිය සදුදා සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර පසුව සිදු කළ පරීක්ෂාවේදී ඔහු ආසාදිතයෙකු බව තහවුරු වී තිබේ.

Related posts

කුකුලේ ගඟේ වාන් දොරටුවක් අරියි – ජල ගැලීම් ඇතිවිය හැකි අවදානම් ප්‍රදේශ මෙන්න

Shiran Viraj

ස්ටාලින් නිදහස් කරන්නැයි විරෝධතා…

Shiran Viraj

ලියාපදිංචි නොකල පිලිකා ඖෂධයක් ගෙන්වන්න පුද්ගලික සමාගමකට අවසර.. එකක් 90,250යි..

Shiran Viraj