mediahumanrights.lk
Local NewsNews

ප‍්‍රභූ ආරක්‍ෂකයන් 44කට කොරෝනා..

ප්‍රභූ ආරක්ෂක සේවයේ නිරත වන පොලිස් නිලධාරීන් 44 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ 264ක් සමගින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් මේ වන විට කොරෝනා ආසාදිතයන් ගණන 1277 දක්වා ඉහළ ගොස් ඇත.

වාර්තා වන ආසාදිතයන් රටපුරා පොලිස් ස්ථාන 85 කින් වත් හමුවී තිබේ.

lankacnews

Related posts

2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා නම්

Shiran Viraj

පිටි මිල අඩුවුනත් පාන්, බනිස් අඩු කරන්නම බෑ..- බේකරි සභාපති

Shiran Viraj

ට්‍රම්ප් ජය ගනී

Shiran Viraj