mediahumanrights.lk
Local NewsNews

කල්මුණේ ලොක්ඩවුන්…

කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කිරීමකට ලක් කර තිබේ.

පොලිසිය පවසන්නේ කල්මුණේ පොලිස් වසමේ ග්‍රාම සේවා කොට්ඨාස 11ක් සහ කල්මුණේ පොදු වෙළඳපල ඇතුළත් ප්‍රදේශ මෙසේ හුදකලා කිරීමට ලක් කර ඇති බවයි.

එම ප්‍රදේශයේ කොරෝනා ආසාධිතයන් ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

Related posts

ගරු නියෝජ්‍ය කථානායක ආචාර්ය. තිලංග සුමතිපාල මැතිතුමාගේ සේවය අගයමින් එතුමා වෙනුවෙන්…

Shiran Viraj

ඉන්ධන නැවට ගෙවුවේ පිටකොටුවෙන් ඩොලර් අරගෙන…- බැසිල්

Shiran Viraj

තෙල් මිල ඉහළ යාමෙන් ජනතාව දැඩි අපහසුතාවයෙන්.. සහන දෙන හැටි ජනපති කියයි..

Shiran Viraj
Translate »