mediahumanrights.lk
NewsPolitical

රතන සූත‍්‍රය දේශනාකරන්නැයි අගමැති සියලූ විහාරස්ථානවලින් ඉල්ලයි

කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ රටට හා රටවැසියන්ට සෙත්පතා දිවයිනේ සෑම විහාරස්ථානයකම රතන සූත‍්‍රය සඡ්ජායනා කරන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටිනවා. කොවිඞ් – 19 වසංගතය හේතුවෙන් මේ වන විට ශී‍්‍ර ලංකාව පමණක් නොව මුළු මහත් ලෝකයම දැඩි අර්බුදකාරී අවස්ථාවකට මුහුණ දී සිටින බවයි අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කළේ.

එවන් පසුබිමක් තුළ කොරෝනා වෛරසයෙන් සියලූ ලෝකවාසී ජනතාව ආරක්ෂා වේවායි සෙත් ප‍්‍රාර්ථනා කරමින්, දිවයිනේ වෙහෙර විහාරස්ථාන රැුසක් කේන්ද්‍ර කර ගනිමින් මේ වන විටත් රතන සූත‍්‍රය සඡ්ජායනා කිරීම සිදු වනවා. එබැවින් සියලූම විහාරස්ථානවල සෑම දිනකම රතන සූත‍්‍රය සජ්ජායනා කරන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහාසංඝරත්නයෙන් ඉල්ලා සිටිනවා.

nethnews

Related posts

සමුගත් ප්‍රින්ස්‌ගේ රෝහල් බිල මාසයක් තුළ ගෙවිය යුතුයි – කරන්න යන දේ මෙන්න

Shiran Viraj

කාබන් විමෝචනයෙන් විදේශ ණය ගෙවන හැටි චම්පික කියයි…

Shiran Viraj

"මල් ශාලාවේදීත් මිනී එම්බාම් කරන්නේ නිරුවත් කරලා" 28 චිත්‍රපටයට නිරුවත් වීම ගැන සේමිණී කිව්ව කතාව

Shiran Viraj
Translate »