mediahumanrights.lk
Local NewsNews

කොවිඩ් මරණ 2ක් වාර්තා වේ

තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 118ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ගලහ ප්‍රදේශයේ පදිංචි සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ අටුලුගම ප්‍රදේශයේ පදිංචි සිටි 81 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇත.

Related posts

රෝහල්ගතකල විරෝධතාකරුවෙක් මිය යයි… ඔහු කුඩුකාරයෙක් යයි පොලිසිය කියයි..

Shiran Viraj

අගමැතිට සෙත්පතා අභයාරාමයේ පූජාවක්…

Shiran Viraj

අර්ථසාධක අරමුදලට පනවන බදු ඉහළ නංවන්න රජය කටයුතු කරනවා

Shiran Viraj
Translate »