mediahumanrights.lk
NewsPolitical

දිවුරුම් දී වසරයි.. ජනපති අද ජාතිය අමතයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) ජාතිය ඇමතීමට නියමිතය.

අද රාත්‍රී 8.30ට සියලුම රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ එම ජාතිය ඇමතිම විකාශනය කිරීමට කටයුතු යොදා ඇත.

මෙරට 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දී අදට වසරක් සම්පූර්ණ වෙයි.

අනුරාධපුර රුවන්මැලි මහා සෑයේ දුටුගැමුණු රජුගේ පිළිරුව ඉදිරියේදී ජනාධිපතිතුමා සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේය.

Related posts

ජනපති හා ගැටඹේ හිමි අතර පැයක් සාකච්චා… මාධ්‍ය හෝ වෙන කිසිවෙකු නෑ..

Shiran Viraj

දවල් කෑමට පස්සේ නිදිමතයි ද?

Shiran Viraj

කොරෝනා පාලනයට අසමත්.. ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය දකුණු අප‍්‍රිකාව අත්හිටුවයි.. ලංකාවේද භාවිත කරන්නේ එම එන්නතයි..

Shiran Viraj
Translate »