mediahumanrights.lk
Local NewsNews

කොවිඩ් නිසා මියයන මුස්ලිම්වරුන් භූමදානය ගැන ගැටළුව කැබිනට් මණ්ඩලයට ගෙන ගියේ තමන් බව ඇමති අලි සබි‍්‍ර කියයි

කොවිඞ් ආසාදනය වී මියයන මුස්ලිම් පුද්ගලයින්ගේ මෘත ශරීර භූමදාන කිරීම ස`දහා අවසර ලබා දීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී අවධානයට යොමු කළේ තමන් බව අධිකරණ අමාත්‍ය අලි සබි‍්‍ර පවසනවා.

කැබිනට් මණ්ඩලය නියෝජනය කරන එකම මුස්ලිම් අමාත්‍යවරයා  ලෙස ජනතාවගේ ඉල්ලීමක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමේ කිසිදු වරදක් තමන් නොදකින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් අධිකරණ අමාත්‍ය අලි සබි‍්‍ර මෙම අදහස් පළ කළා.

nethnews

Related posts

පාරු අනතුරින් කින්නියා වැසියෝ කෝපවෙති.. මන්ත‍්‍රීගේ නිවසට පහර දෙති.. පොලිසියත් සමග ගැටෙති…

Shiran Viraj

කොළඹ අපිරිසිදු කරන්න සංවිධානාත්මක කුණු දමනවා

Shiran Viraj

ගෝටා ලක්‍ෂ 64යි.. සජිත් ලක්‍ෂ 37යි.. වැඩි ඡන්ද ලක්‍ෂ 27කින් ගෝටා දිනුම්..- ජනාධිපතිවරණයේ අලුත්ම පුරෝකතනය මෙන්න..

Shiran Viraj
Translate »