mediahumanrights.lk
NewsPolitical

දිවිනැගුම නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස් කෙරේ..

දිවි නැඟුම අරමුදලේ මුදල් අවභාවිතා කළේ යැයි චෝදනා ගොනු කරමින් පවරන ලද නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ සෙසු තිදෙනෙකු නිදොස් කොට නිදහස් කර තිබේ.

කොළඹ මහාධිකරණය විසින් අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී එම නියෝගය නිකුත් කර ඇත.

2015ට කලින් පැවති රජය සමයේ දී දිවි නැගුම මුදල් අවභාවිතා කළේ යැයි පසු ගිය යහපාලන රජය සමයේදී මෙම නඩුව ගොනු කරනු ලැබීය.

lankacnews

Related posts

මාර්තු 16 දක්වා රන්ජන් රාමණායක ගේ මන්ත්‍රී ධුරය ගැන තීරණයක් නොගන්න : අභියාචනාධිකරණය දැනුම් දෙයි

Shiran Viraj

වැලිගමට දකුණින් මුහුදේ භූමිකම්පාවක්

Shiran Viraj

වැසිකිළියට ගිය කාන්තාව දෙසට එබිකම් කළ නරුමයෙක් නිසා ගමේ තරුණයෙකුට වන්දි ගෙවන්න වෙලා

Shiran Viraj
Translate »