mediahumanrights.lk
Local NewsNews

කොවිඩ් මරණ 2ක් වාර්තා වේ

තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 118ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ගලහ ප්‍රදේශයේ පදිංචි සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ අටුලුගම ප්‍රදේශයේ පදිංචි සිටි 81 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇත.

Related posts

ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු නිදහස් කර ගැනීමට පොලිසියට අල්ලස් දීලා

Shiran Viraj

රජරට රැජිණ පිලී පනී- දුම්රිය ධාවනය අනුරාධපුරය දක්වා සීමා වෙයි

Shiran Viraj

ලෝක බැංකුවෙන් ලංකාවට තවත් ලොකු ණයක් අනුමතයි..

Shiran Viraj
Translate »