mediahumanrights.lk
Local NewsNews

ඉල්ලීම් නොදුන්නොත් කොරෝනා ප‍්‍රතිකාර සේවාවෙන් ඉවත් වෙනවා..- හෙද සංගමය

කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සේවාවේ යෙදෙන හෙද කාර්ය මණ්ඩලට අවහ්‍ය පෞද්ගලික ආරක්ෂක උපකරණ සහ ප්‍රවාහන පහසුකම් සැපයුම රජයෙන් රජය දිගින් දිගටම මග හරිමින් සිටින බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

එහි ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ දෙවන කොරෝනා ව්‍යාප්තියත් සමග හෙද කාර්ය මණ්ඩලය විසින් තීරණාත්මක සේවාවක් සපයමින් සිටියද ඔවුන්ගේ අවශ්‍යතා ලබා දීමට රජය සූදානම් නැති බවයි.

මෙම තත්ත්වය මත තවදුරටත් රජය පහසුකම් සැපයීම මඟ හරින්නේ නම් කොරෝනා ප්‍රතිකාර වලින් ඉවත් වන බව ද ඔහු කියා සිටියේය.

lankacnews

Related posts

තරම දැනගෙන දඟලන්නේ නැතිව ඉන්නයි ජනපති රාජ්‍ය ඇමති වරුන්ට දන්වයි..

Shiran Viraj

ජනාධිපති කාර්යාලයේ වැය ශීර්ෂ විවාදයට එක්වීමට ජනපති පාර්ලිමේන්තුවට …

Shiran Viraj

මැයි 09 ප්‍රහාරයට සම්බන්ධ චෝදනා: දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට

Shiran Viraj
Translate »