mediahumanrights.lk
Local News News

අක්කරෙයිපත්තුව පොලිස් බල ප්‍රදේශය දැඩි සෞඛ්‍යාරක්ෂිත කලාපයක් ලෙස නම් කෙරේ

අක්කරෙයිපත්තුව පොලිස් බල ප්‍රදේශය දැඩි සෞඛ්‍යාරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කටයුතු කර තිබෙනවා.

එම ප්‍රදේශයේ වාර්තා වන රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟයි මෙම තීරණය ගෙන ඇත්තේ. අක්කරෙයිපත්තුව ප්‍රදේශයෙන් රෝගීන් 58 දෙනෙකු හා කල්මුණේ ප්‍රදේශයෙන් රෝගීන් 86 දෙනෙකු වාර්තා වුණා.

ITN NEWS

Related posts

වාහන මිල වේගයෙන් පහල බසී…

Shiran Viraj

බස් එකේ ගිය 14 හැවිරිදි විශ්වට තැන්නෙකුඹුරෙ "පුෂ්පියා" ඇන්ටි කළ කැත වැඩේ

Shiran Viraj

සා/පෙළ සිසුන්ට හැඳුනුම්පත් නිකුත් කිරීමේ විශේෂ දිනයක්

Shiran Viraj