mediahumanrights.lk
Local NewsNews

බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයින් 220 කට කොරෝනා

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතුව සිටියි තවත් සේවක සේවිකාවන් 220කට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා තහවුරු කර සිටිනවා.

මේ අනුව බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ ඇතිවූ රෝගී පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 321ක් දක්වා ඉහළ ගොස් ඇත.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ටිකෙන් ටික වෙනස් වූ ශ්‍රී ලංකා සිතියමේ අලුත්ම පෙනුම – කොටස් 70ක වෙනස්කම් අවසන්

Shiran Viraj

නෙල්සන් මැන්ඩෙලාගේ පළමු බිරිඳ ලොවෙන් සමුගනී

Shiran Viraj

මහ බැංකුව බැංකු අනුපාතිකය අඩු කරයි

Shiran Viraj
Translate »