mediahumanrights.lk
Local NewsNews

තවත් කොරෝනා ආසාදිතයන් 166ක්…

ගතවූ පැය 24ක කාලය තුළ මෙරට නව කොරෝනා ආසාදිතයන් 166 දෙනෙක් වාර්තා වී ඇත.

ඔවුන් සමඟ මිනුවන්ගොඩ පොකුරේ කොරෝනා ආසාදියන් ප‍්‍රමාණය 2508 දක්වා ඉහල ගොස් ඇත.

මෙරට සමස්ථ ආසාදිත ප‍්‍රමාණය 5978කි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

බලන්ගොඩ මුස්ලිම් පල්ලි වැසේ…

Shiran Viraj

මුහුදේ සුලන් වේගය වැඩි වෙයි

Shiran Viraj

සිම්බාබ්වේහි පාලන බලය හමුදාව අතට

Shiran Viraj
Translate »