mediahumanrights.lk
Local NewsNews

තවත් 633කට කොරෝනා..

ඊයේ දිනය තුළ ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් 633 දෙනකු වාර්තා වී ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

එම පිරිසද සමග මෙරට වාර්තා වන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 10,000 ඉක්මවා යයි.

මෙරටින් වාර්තාවන සම්පූර්ණ ආසාදිතයන් ප්‍රමාණය 10,424කි.

lankacnews.com

Related posts

ප්‍රකට චිත්‍රපට විචාරකයෙකුට පහරදීමේ චෝදනාව මත හේමාල් රණසිංහ අත්අඩංගුවට

Shiran Viraj

දිට්වා සුළි කුණාටුවෙන් පසු කඩදොර විහාරයේ නටඹුන් යළි මතු වෙයි

Shiran Viraj

නිල්වලා ගඟේ ඉවුරු කැඩී යෑමේ අවධානමක් – ගම්මාන රැසක ජනතාව ඉවත් කරයි

Shiran Viraj
Translate »