mediahumanrights.lk
Local NewsNews

20 වන කොරෝනා මරණ වාර්තා වෙයි

මෙරට 20 වන කොරෝනා මරණය කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ කාන්තාවක්. ඇය 54 වියේ පසුවන කාන්තාවක් වනවා.

nethnews.lk

Related posts

ශානිට ඇප ලැබෙයි

Shiran Viraj

උතුරේ ජනතාවට සේවය කිරීමට වත්මන් ජනපති සමග එක්‌වෙනවා – කරුණා අම්මාන්

Shiran Viraj

PCR පරීක්ෂණ මග හරින පිරිස් සොයා අද සිට මෙහෙයුම්

Shiran Viraj
Translate »