mediahumanrights.lk
Local NewsNews

උසස් පෙළ ලියන සිසුන්ට ඇඳිරි නිතිය බාධාවක් නැහැ – විභාග කොමසාරිස්

බස්නාහිර පළාතේ ලබන 31 වනදා ද නිරෝධායන ඇදිරි නීතිය කි‍්‍රයාත්මක වුව ද උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට මෙන්ම විභාග රාජකාරී සිදුකරන කාර්ය මණ්ඩලවලටද බාධාවකින් තොරව පැමිණිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසුවේ ඉකුත් දිනවල මෙන්ම විභාගයට පෙනී සිටින සිසුන් සදහා විශේෂ ප‍්‍රවාහන සේවා කි‍්‍රයාත්මක බවයි.

ලබන 31 වනදා පැවැත්වෙන ගිණුම්කරණ විෂය සදහා පෙනී සිටින සිසුන්ට ලැබෙන හිමිකමක් පිළිබදව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී කියාසිටියා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ප‍්‍රසිද්ද ගායකයෙන් ගිනි අවියක් සමග අත්අඩංගුවට..

Shiran Viraj

ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයි

Shiran Viraj

ආණ්ඩුවේ ප‍්‍රබල නායකයෙකු මිය ගිය බවට වාර්තා…

Shiran Viraj
Translate »