mediahumanrights.lk
Local News News

උසස් පෙළ ලියන සිසුන්ට ඇඳිරි නිතිය බාධාවක් නැහැ – විභාග කොමසාරිස්

බස්නාහිර පළාතේ ලබන 31 වනදා ද නිරෝධායන ඇදිරි නීතිය කි‍්‍රයාත්මක වුව ද උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට මෙන්ම විභාග රාජකාරී සිදුකරන කාර්ය මණ්ඩලවලටද බාධාවකින් තොරව පැමිණිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසුවේ ඉකුත් දිනවල මෙන්ම විභාගයට පෙනී සිටින සිසුන් සදහා විශේෂ ප‍්‍රවාහන සේවා කි‍්‍රයාත්මක බවයි.

ලබන 31 වනදා පැවැත්වෙන ගිණුම්කරණ විෂය සදහා පෙනී සිටින සිසුන්ට ලැබෙන හිමිකමක් පිළිබදව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී කියාසිටියා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පරිගණක ඉංජිනේරු වෘත්තිය අතහැරි "සාරංග" බදුල්ලේ සමාහිත නමින් පැවිදි වෙයි

Shiran Viraj

වෑන් යතුරු පැදි අනතුරින් පුද්ගලයෙකු එළොව යයි

Shiran Viraj

පිටකොටුව උණුසුම්.. සිසු විරෝධයකට පොලිසියෙන් පනී..

Shiran Viraj