mediahumanrights.lk
Local NewsNews

විස්සට විරුද්ධ වන කවුරුත් උසාවි යන්නේ නෑ

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය දක්වන කිසිඳු පාර්ශ්වයක් මේ දක්වා නීතිමය ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමනාත් සී දොලවත්ත පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (16) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින්.

20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගැටලූ ඇත්නම් ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට ආණ්ඩුව සූදානම් බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ගෑස්, ඉන්ධන වෙනුවට දර සඳහා අධි ඉල්ලුමක්.. දර කපන්නන්ට හොද කලක්..

Shiran Viraj

මාව අත්අඩංගුවට ගන්න එපා..- අරගල නායක ජීවන්ත පීරිස් පියතුමා උපරිමාධිකරණයේ…

Shiran Viraj

අපි සිංහාසනයක් හැදුවා. ඒ සිංහාසනයේ දැන් වෙන කවුරුවත් දැන් ඔටුනු පලන්දන් ඉන්නේ

Shiran Viraj
Translate »