mediahumanrights.lk
International NewsNews

ශ්‍රී ලංකාව වෙත නව අවධානයක් යොමු කළ යුතුයි!-මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් මිචෙල් බැචලේ

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය, ශ්‍රී ලංකාව විසින් 30/1 යෝජනාවට පක්ෂපාතිත්වය ලබාදෙන්නේ යැයි දුන් සහතිකයෙන් ඉවත්වීම මගින් ලබාදුන් පොරොන්දු ඉතා වේගයෙන් ප්‍රතික්ෂේප කරමින් සිටින බව පැහැදිලි වන්නේ යැයි පවසන්නීය.

එසේම ඇය පවසා සිටින්නේ 20වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථාවෙන්ම ස්ථාපිත කරවූ මානව හිමිකම් කොමිසම වැනි කොමිසම් වල පැවැත්ම කෙරෙහි බරපතල සෘනාත්මක බලපෑම් එල්ල කරන බවයි.

මානව හිමිකම් කොමිසමේ 45වන සැසිවාරය ජිනීවා නුවර දී රැස්වී ලෝක මානව හිමිකම් යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන්වූ සාකච්ඡාවේදී ඇය විසින් මෙම අදහස් දක්වා ඇති අතර ඇය කොමිසමෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාව කෙරෙහි කොමිසම දක්වන අවධානය යාවත්කාලීන කිරීමට කටයුතු කළ යුතු බවයි.

lanka lead news

Related posts

රනිල් ඉවත් කරන්න පෙර සිටම ජනපතිට සුදානමක් තිබුණා

Shiran Viraj

අලුත් පරපුරේ දක්ෂ අයත් ඉන්නවා තරුෂි පෙරේරා

Shiran Viraj

ආරක්ෂක ලේකම්ගේ අනාවැකිය පළ දරයි – උපවාසකරුවන් දින 5න් නැගිටියි

Shiran Viraj
Translate »