mediahumanrights.lk
International NewsNews

දකුණු කොරියාවෙන් උතුරු කොරියාවට චෝදනාවක්

දකුණු කොරියාවේ ධීවර නිලධාරියෙකුට වෙඩි තබා ඝාතනය කර ඔහුගේ සිරුර පුළුස්සා දමා ඇති බවට, දකුණු කොරියාව විසින් උතුරු කොරියාවට චෝදනා කරනවා.

ධීවර යාත‍්‍රාවකින් මුහුදේ යාත‍්‍රා කරමින් සිටි එම දකුණු කොරියානු ධීවර නිලධාරියා, දකුණු කොරියාව සහ උතුරු කොරියාව වෙන් කෙරෙන මුහුදු සීමාවේදී අතුරුදන්ව ඇත්තේ පසුගිය සතියේදීයි.

ඔහු ගමන් ගත් යාත‍්‍රාව පසුගිය සඳුදා දිනයේදී මුහුදේ තිබී සොයාගෙන ඇති අතර නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සහ මුහුදු සීමා උල්ලංඝණය කිරීමේ වරදට උතුරු කොරියාව විසින් ඔහු ඝාතනය කර ඇති බවයි දකුණු කොරියානු හමුදාව පවසන්නේ
(under the courtesy of nethnews.lk news web)

Related posts

අරලියගහ මැදුර ලොක්ඩවුන්.. සේවකයන් නිවසේ සිට වැඩ.. අගමැති මාධ්‍ය ලේකම්ගේ නිවේදනය අසත්‍යයි..- බැසිල්

Shiran Viraj

සහල් පොල් ඇතුළු අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය අද සිට ගෙදරටම…

Shiran Viraj

කොටස් පිරිවැටුම රු. බිලියන 3.6 ඉක්මවයි. වැඩිම දායකත්වය කොමර්ෂල් බැංකුවෙන්

Shiran Viraj
Translate »