mediahumanrights.lk
NewsSportsSports News

තරඟාවලි පරාජයෙන් බේරීමට පාකිස්තානය අදිටනින්

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකටි තරඟය අද (21) ඇරඹේ.

තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට ඇරඹීමට නියමිත ය.

තරඟ 3න් සමන්විත තරඟාවලියේ මේ වනවිට 1-0ක් ලෙස ඉදිරියෙන් සිටීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්ව සිටී.

පළමු තරඟය කඩුලු 3කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණි.

දෙවන තරඟය අවසන් වුණේ ජය පැරදුමෙන් තොරවය.

ඒ අනුව අද තරඟය දෙපිලටම තීරණාත්මක තරඟයක් වනු ඇත

(under the courtesy of adaderana.lk news web)

Related posts

විදෙස් ලේකම් එක්සත් ජාතීන්ගේ මහා සමුළුව අමතයි

Shiran Viraj

ජනතාව බේදබින්න කරන්න කාටවත්ම ඉඩ දෙන්න බෑ

Shiran Viraj

රාජපක්‍ෂලා 2300 වනතුරු ධනය උපයාගෙන අවසන්..

Shiran Viraj
Translate »