mediahumanrights.lk
NewsPolitical

පළාත් සභාවලට එරෙහි සරත් වීරසේකර ඉන්දීය මහ කොමසාරිස් මුණගැසෙයි

පළාත් සභා රටට අනවශ්‍ය බවට ප්‍රබල හඬක් නැගූ පළාත් සභා විෂය භාර රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස්වරයා වන ගෝපාල් භාග්ලේ මහතා මුණගැසී ඇති බව දැනගන්නට තිබේ.

ඒ ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය කරන ලද ඉල්ලීමකට අනුවය.

භාග්ලේ මහතා හා සරත් වීරසේකර මහතා අතර ඇතිවූ සාකච්ඡා පිළිබඳ තොරතුරු කිසිවක් වාර්තා වී නොමැත.

ඉන්පසු සරත් වීරසේකර මහතා පළාත් සභා සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරනු දක්නට නො ලැබීම ද විශේෂත්වයකි.

lanka lead news

Related posts

ක‍්‍රිකට් කණ්ඩායමේ කිසිම එකමුතුවක් නෑ.. පුහුණුව ඕස්ටේ‍්‍රලියන්.. නිදා ගැනීම ඉතියෝපියන්..- කි‍්‍රකට් අර්බුදය

Shiran Viraj

මම නිරෝෂා විරාජනී නිසා සමහරු ඒක තළුමර මර රසවිඳිනවා

Shiran Viraj

සෞඛ්‍ය විරෝධතාකරුවන් අත්අඩංගුවට ගන්නැයි ප‍්‍රබලයෙක් දන්වයි…

Shiran Viraj
Translate »