mediahumanrights.lk
International NewsNews

ඉන්දීය ගුවන් යානයක් අනතුරට ලක්වෙයි : ගුවන් නියමුවෙක් ඇතුළු 03 දෙනෙකු මරුට

පුද්ගලයන් 191ක් දෙනෙක් රැගත් එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් යානයක් දකුණු කේරළ ප්‍රාන්තයේ ගුවන් තොටුපලකදී අනතුරට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙම යානය ඩුබායි සිට ඉන්දියාවේ කේරළයේ පිහිටි ගුවන් තොටුපොළකට ගොඩබෑමට යාමේදී ගුවන් ධාවන පථයෙන් ලිස්සා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් යානය දෙකඩ වී ගොස් ඇත.

අනතුරෙන් ගුවන් නියුමුවෙක් ඇතුළු 03 දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර ගලවා ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මකයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නිසි කළමනාකරණයකින් කළ යුතුයි-වෛද්‍ය අනිල් ජාසිංහ

Shiran Viraj

තැපැල් වර්ජනයත් ඇරඹෙයි

Shiran Viraj

නොරොච්චෝලේ දෝෂය සහිත ස්ථානයට ළං වෙන්න හිතන්නවත් බැහැ

Shiran Viraj
Translate »