mediahumanrights.lk
Local NewsNews

රැදවියෙකුට කොරෝනා.. වැලිකඩ බන්ධනාගාරය නොසන්සුන්..

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය රදවා සිටි රැුදවියෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව තහවුරු කරගෙන තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ මෙම රැඳවියා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට පසුගිය 27 වන දින වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත එවූ අයෙක් බවයි.

මෙම ආසාදිතයා සමග සම්බන්ධ වූ අනෙක් රැදවියන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් ද මේ වන විටත් කොරෝනා පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතී.

අදාල සියළු ආශ‍්‍රිතයන් නිරෝධායනය සදහා යොමු කිරීමේ කටයුතු සිදු වෙමින් ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

තවත් 20කට කොරෝනා… දැන් 440 යි…

Shiran Viraj

අවුරුදු 18දී එයත් එක්ක සම්බන්ධයක් ඇති වෙනවා – එතනින් පස්සෙත් කොල්ලෝ ට්‍රයි කරනවා – රයිනි ගුණතිලක

Shiran Viraj

ගෝඨාභය කියන්නේ තම මිතුරෙකුට වුවත් කඩුව ඔසවන හොද පාලකයෙක්…

Shiran Viraj
Translate »