mediahumanrights.lk
Local NewsNews

කොරෝනා තවත් ඉහල නගී..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 03 දෙනකු වාර්තා වී ඇත.

ඔවුනද සමගින් මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2069 දක්වා ඉහළ යයි.

සියළු නව ආසාදිතයන් විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයන්ය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කුලියාපිටිය තරුණයා ඝාතනය : ප‍්‍රබල දේශපාලනඥයකුගෙන්, පොලිස් ලොක්කෙකුගෙන් ප්‍රශ්න කරන්න යයි…

Shiran Viraj

මෙවර ඉදිරිපත් කරන්නේ සාම්ප‍්‍රදායික නොවන අයවැයක්…- PB

Shiran Viraj

අදානිට ලක් රජය යලි අත වනයි.. සාකච්චා කමිටුවක් පත් කරයි.. ලිඛිතව දන්වයි..

Shiran Viraj
Translate »