mediahumanrights.lk
Local News News

රැදවියෙකුට කොරෝනා.. වැලිකඩ බන්ධනාගාරය නොසන්සුන්..

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය රදවා සිටි රැුදවියෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව තහවුරු කරගෙන තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ මෙම රැඳවියා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට පසුගිය 27 වන දින වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත එවූ අයෙක් බවයි.

මෙම ආසාදිතයා සමග සම්බන්ධ වූ අනෙක් රැදවියන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් ද මේ වන විටත් කොරෝනා පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතී.

අදාල සියළු ආශ‍්‍රිතයන් නිරෝධායනය සදහා යොමු කිරීමේ කටයුතු සිදු වෙමින් ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

අහසට නැගුණු සුන්දර දිය සුළියක්

Shiran Viraj

CIC රුපියල් මිලියන 238 කට කෘෂි රසායනික සමාගමක් මිල දී ගනී

Shiran Viraj

මාර්තු උද්ධමනය සියයට 8.6 දක්වා ඉහළට

Shiran Viraj