mediahumanrights.lk
Local News News

රාගම පෞද්ගලික රෝහලක් වසයි : නිලධාරියෙකුට කොරෝනා

රාගම ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලක් වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ එම රෝහලේ නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි.

මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වූ එම රෝහලේ නිලධාරියාගේ සමීප ආශ්‍රිතයින් බව සැලකෙන රෝහලේම සේවකයින් කිහිප දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරිමට පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය බලධාරින් සඳහන් කළේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

උතුරේ ආරක්ෂක අංශ මාස 06ක් ඇතුළත ඉවත් කරන්නැයි සිවාජිලිංගම්ගෙන් ඉල්ලීමක්

Shiran Viraj

කැබිනට් සංශෝධනයෙන් ඇමති ධුර 09ක් – රවීගෙන් ගැලූවුණු මුදල් මංගලට – මංගලගේ විදේශ කටයුතු රවීට – මාධ්‍ය, වරාය හා ඛණිජ තෙල් ඇමති ධුරත් වෙනස් වෙයි- PHOTOS

Shiran Viraj

බාබර් අසාම් ගේ සුපිරි පිති හරඹය

Shiran Viraj