mediahumanrights.lk
International NewsNews

බොට්ස්වානා රාජ්‍යයේ අභිරහස් අලි මරණ

බොට්ස්වානා රාජ්‍යයේ අලින් සිය ගණනක් ගත වූ මාස දෙක තුළ අභිරහස් ලෙස මියගොස් ඇති බව වාර්තා වේ.

පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා අලින් 350ක පමණ සංඛ්‍යාවක් මියගොස් ඇති බවට නිරීක්ෂණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස අලින් විශාල සංඛ්‍යාවක් මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ මිය යාමට හේතුව අනාවරණය කර ගැනීම සඳහා මියගිය අලින්ගේ සිරුරුවල සාම්පල ලබා ගනිමින් මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ.

අප්‍රිකානු රටවල වෙසෙන අලින්ගෙන් තුනෙන් එකක පමණ සංඛ්‍යාවක් බොස්ට්ස්වානා රාජ්‍යයේ වාසය කරන බව වාර්තා වේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

රටේ නායකයා ලෙස මා සිටින තුරාවට යුද අධිකරණ වලට ඔබ ගෙන නොයමි!

Shiran Viraj

නිමල් අගමැති කරන්න එජාපයෙනුත් මන්ත්‍රීලා – එජාපය කැබිනට් එක හදයි

Shiran Viraj

රස සහ රුව අපට ඉති­රි­කර අපෙන් සමු­ගත් ශාන්තා

Shiran Viraj
Translate »