mediahumanrights.lk
Local News News

කොරෝනා තවත් ඉහල නගී…

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිත පුද්ගලයන් 29 දෙනකු වාර්තා වී ඇත.

ඒ අනුව මෙරට කොරෝනා ආසාධිතයන් ප්‍රමාණය 2646 දක්වා ඉහළ ගොස් තිබේ.

කන්දකාඩු හා සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානවලින් 25ක්, රාජංගනයෙන් 02ක්, බංගලාදේශයේ සිට පැමිණි 02ක් මෙම ආසාදිතයන්ය.

වසංගත රෝග විද්‍යා අංශය මෙම තොරතුරු තහවුරු කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

හෙරොයින් ජාවාරම්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට

Shiran Viraj

ජුලි මස සිට සියලු ගැහැණු ළමයිට අලුත් එන්නතක් ලබා දෙයි

Shiran Viraj

නඩුවට ගෙනා සිරකරු නිලධාරීන්ගෙන් මිදී අධිකරණයේ වහලයටම යයි

Shiran Viraj