2026-02-13
mediahumanrights.lk
Local NewsNews

ලෝකයේ කොරෝනා ආසාදිතයන් කෝටිය පනී.. මරණ ලක්‍ෂ 05 පනී.. ඉන්දියාව බියකරු ලෙස ලයිස්තුවේ ඉදිරියට..

ලොවපුරා කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා ගොස් ඇත.

ඊයේ දිනය තුළ දී වාර්තා වූ නව රෝගීන් සංඛ්‍යාව 176,000 ඉක්මවා තිබේ.

මේ වන විට ලෝකය පුරා මරණ සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවා ඇත.

ඊයේ දින තුළ වැඩිම මරණ සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වන අතර ඒ 43000 ඉක්මවූවකි.

බ‍්‍රසීලයෙන් ආසාදිතයන් 35,000ක්, ඉන්දියාවෙන් 20,000ක් කි ඒ වෙනුවෙන් ඉක්මවා ඊයේ දිනයේ නව ආසාදිතයන් වාර්තා වී ඇත.

ඊයේ දිනයේ වැඩිම මරණ බ‍්‍රසීලයෙන් 994ක්, මෙක්සිකෝවෙන් 719ක්, ඇමරිකාවෙන් 512ක්, ඉන්දියාවෙන් 414ක් ලෙස වාර්තා වී ඇත.

ඉන්දියාව වැඩිම ආසාදිත ලයිස්තුවෙන් 04 තැනට පත්ව ඇති අතර මරණ සංථයාවද එරය තුල වේගයෙන් ඉහල යමින් ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මහනුවර රෝහලේ රෝගියෙකු කරගත් මහා විනාශය

Shiran Viraj

‘‘අපි හදපු ආණ්ඩුවේ අපි ඉන්නවා… එකතුවෙන්න ආවොත් එලවනවා‘‘ – ඇමති විමල් රිෂාඩ්ට යුද ප්‍රකාශ කරයි

Shiran Viraj

කොරෝනැ මැද ලංකාවට ඉල්ලමක් පෑදේ.. තේ, කුළුබඩු, එලවළු, පළතුරු, මාළු සදහා ලෝකයෙන් අධි ඉල්ලුමක්..

Shiran Viraj
Translate »