23 C
Colombo
2026-01-22
mediahumanrights.lk
International NewsNews

හජ් වන්දනාව විදේශිකයින්ට තහනම් කරයි

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙවර හජ් වන්දනාව විදේශිය වන්දනාකරුවන්ට තහනම් කිරිමට සෞදි අරාබි රජය තීරණය කර තිබෙනවා.

එරට වෙසෙන විදේශිකයින් සීමිත සංඛ්‍යාවකට පමණක් මෙවර හජ් වන්දනාව සඳහා අවසරය හිමිවන බවයි එරට රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර සිටියේ.

නමුත් අවසරය හිමිවන්නේ කොපමණ සංඛ්‍යාවකට ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

වාර්ෂිකව පැවැත්වෙන හජ් වන්දනාව සඳහා මක්කමට සහ මදිනාවට මිලියන 02 කට ආසන්න බැතිමතුන් පිරිසක් පැමිණෙනවා.

කොරෝනා වෛරසයේ බලපෑම හමුවේ මෙවර හජ් වන්දනාව අත්හිටුවනු ඇති බවට මිට පෙර මත පලවී තිබුණා.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා සමාජ් දුරස්ථභාවය ආරක්ෂා වන පරිදි මෙවර හජ් උත්සවය පැවැත්වීමට සිදුව තිබෙන බව සෞදි බලධාරීන් සඳහන් කර

Related posts

ජෙනරාල් ජගත් ජයසූරියට ජනපතිගෙන් දුරකතන ඇමතුමක් ඇවිත්

Shiran Viraj

නාවික හමුදාව ත්‍රස්තවාදීන්ගේ පවා මානව හිමිකම් රැක්ක හැටි

Shiran Viraj

සේවා හැදුනුම්පත හෝ ඇදිරි නීති බලපත්‍ර නොමැති සියළුම දෙනා වරෙන්තු නොමැතිව අත්අඩංගුවට

Shiran Viraj
Translate »