2026-01-13
mediahumanrights.lk
Local NewsNews

සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට තවත් 02ක් කොටු

රත්මලාන සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට මෝටර් රථයකින් පැමිණ වෙඩි තබා එහි දේපළවලට අලාභ හානි සිදුකිරීම සහ හිමිකරුට මරණ තර්ජන කර කප්පම් ඉල්ලීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකුරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 29 වැනිදා අලුයම් කාලයේ සිදු වූ මෙම සිද්ධියට සම්බන්ධ මෙම දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (02) සවස් කාලයේ හෙරොයින් ද සන්තකව තිබියදීයි.

ඔවුන් වයස අවුරුදු 26 සහ 36 වයස්වල අඟුලාන සහ රත්මලාන ප්‍රදේශවල පදිංචිකරුවන්.
(under the courtesy of nethnews.lk news web)

Related posts

දිල්ලි ඩෙයාර්ඩෙවිල් ජය ගනී

Shiran Viraj

රාජකාරි කාලයේදී රාජ්‍ය සේවකයන්ට ජංගම දුරකතන තහනම් කරමින් චක‍්‍රලේඛයක්..

Shiran Viraj

“රාජිතගේ දැනුම බිංදුවයි“ බැඳුම්කරය ගැන රාජිතට පැහැදිලි කරන්න කිව්වොත් වෙන දේ ගැන බන්දුල කියයි

Shiran Viraj
Translate »