mediahumanrights.lk
Local NewsNews

විදේශවල සිරවී සිටින ලාංකිකයන් දහඅට දහසක් ගෙන්න රජය සූදානම්..

විදේශගතව මෙරටට ඒමට නොහැකිව සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් දහ අට දහසක් පමණ ගෙන්වා ගැනීමට රජය සැලසුම් කර තිබේ.

ඒ අනුව ලබන අගෝස්තු 01 වනදා වන විට ඔවුන් විධිමත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් යටතේ මෙරටට ගෙන්වා ගන්නා බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි.

දැනටමත් ඒ සඳහා වැඩ පිළිවෙළක් සකස් කර ඇති බවද ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

දමිළ නළු විජේගේ ලාංකික බිරිය කොටහේනෙන් මිලට ගත් ඉඩමට හොර ඔප්පු හදලා

Shiran Viraj

බැඳුම්කර හොරකම : අර්ජුන් ඇලෝෂියස්ට සහ රවී කරුණානායකට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා

Shiran Viraj

ඉන්දුනීසියාවේ අත්හදා බැලූ බටහිර කුමන්ත‍්‍රණය දැන් ලංකාවේ ක්‍රියාත්මකයි..

Shiran Viraj
Translate »