mediahumanrights.lk
Local NewsNews

රාජගිරියෙන්ද කොරෝනා රෝගියෙක්… පැත්තක් වසා දමයි.. 30ක් නිරෝධායනයට..

රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පුද්ගලයන් තිස් දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර ඇත.

ඔවුන් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.

රාජගිරිය බණ්ඩාරනායක ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයකු හඳුනා ගැනීමත් සමග මෙම පියවර ගෙන ඇත.

එම ප‍්‍රදේශයේ මේ වන විට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර කිසිවෙකුට ඇතුළුවීමට හෝ පිටයීමට නොහැකිය.

හදුනාගත් ආසාදිතයා නිවස තුලම නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයෙකි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

රෆායල් නඩාල් ඔස්ට්‍රේලියානු ටෙනිස් තරගාවලියේ තෙවන වටයට

Shiran Viraj

බුස්ස බන්ධනාගාර රැඳවියන්ගේ ආහාර වර්ජනය අවසන්

Shiran Viraj

රජයේ වාණිජ නීතිගත සංස්ථාව රට පුරාම ව්‍යාප්ත කිරීමට සැලසුම්

Shiran Viraj
Translate »