mediahumanrights.lk
NewsPolitical

මැතිවරණයෙන් පසු එජාපය ආණ්ඩුවට… ජාතික ආණ්ඩුවක්.. රවි ප‍්‍රබලයෙකු සමගින් සාකච්චා..?

එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පවතින බාරකාර ආණ්ඩුවේ ප්‍රබලයෙකු සමඟ එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා සාකච්ඡාවක යෙදී ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

එසේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේදී එජාප කණ්ඩායමට ඇමතිධූර සහ නියෝජ්‍ය ඇමැති ධුර ලබා දීම ගැනද සාකච්ඡා කර ඇති බව ද සඳහන්ය.

ඒ ආකාරයෙන් ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලැබිය හැකි වනු ඇති බව ද එහිදී අවධානය මීට සඳහන්ය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රවි කරුණානායක මහතාගෙන් කල විමසීමකදී මෙම වාර්තා ප‍්‍රතික්‍ෂෙප කරන බවත් එක්සත් ජාතික පක්‍ෂය ජයග‍්‍රහණය කරවීම තම එකම අරමුණ බවත් ඔහු පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ස්විස් එම්බසි කාන්තාව පැහැරගෙන යනු ඇසින් දුටු සාක්‍ෂිකරු රාජිතයි.. ඔහුගෙන් ප‍්‍රශ්න කරන්නැයි රහස් පොලිසියට කියයි..

Shiran Viraj

ගජබා රෙජිමේන්තුවට ජනාධිපති අවමානයක්…- ෆොන්සේකා

Shiran Viraj

පිළියන්දලදී තුන් ලක්ෂ 80000ක් කොල්ලකාලා

Shiran Viraj
Translate »