mediahumanrights.lk
Local News News

ස්වර්ණවාහිනී පිරිසක් කොරෝනා පරීක්‍ෂා කරයි..

ස්වරණවාහිනී නාලිකාවේ කාර්යමණ්ඩලයේ කිහිපදෙනෙකු කොරෝනා පරීක්ෂණයට ලක්කර තිබේ.

ඒ එම නාලිකාවේ වැඩසටහනක් සඳහා එක් වූ ගුවන් හමුදා වාදන කණ්ඩායමේ අයකුට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙනි.

නමුත් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ ඔවුන් කිසිවකුට වෛරසය ආසාදනය වී නැති බවයි.

ස්වර්ණවාහිනියේ පාලනාධිකාරිය විසින් තරන ලද ඉල්ලීමක් මත පරීක්ෂණ සිදු කිරීමට කටයුතු කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

Corona : නිකවැරටිය වසා දමයි..

Shiran Viraj

කාවන්තිස්ස රජු ඉදිකල විහාරයක් බලෙන් අල්ලාගෙන.. අවසතු කරන්න යනවා..- මහ නාහිමියන් දන්වති..

Shiran Viraj

පළාත් පාලන ඡන්ද විමසීම් පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද

Shiran Viraj