32.2 C
Colombo
2026-02-11
mediahumanrights.lk
NewsPolitical

ජනාධිපති කියන දේ කරන නායකයෙක්.. ආණ්ඩුව ආරාධනා කලොත් සලකා බලනවා..- රවි

මෙවන් ව්‍යවසනකාරි අවස්ථාවකදී එම තත්ත්වය සමනය කර ගැනීම සඳහා ආණ්ඩුවට සහයෝගය දීම යුතුකම බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු ඇමැති රවි කරුණානායක මහතා සඳහන් කරයි.

ඒ සඳහා අනිවාර්යයෙන්ම මුදල් වියදම් කිරීම අවශ්ය නමුත් ඒවා නිල වශයෙන් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත යුතු යයිද ඔහු පැවසීය.

ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා කියන දේ කරන නායකයෙක් බවත් එය සාමාන්‍ය දේශපාලඥයින්ගේ නැති ලක්ෂණයක් බවත් ඔහු පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා ගත් තීන්දුවන් ලෙහෙසියෙන් වෙනස් නොකරන බවද හිටපු ඇමැතිවරයා සඳහන් කළේය.

මැතිවරණයෙන් පසු ආණ්ඩුව එක් වන්නැයි ආරාධනා කලහොත් ඒ ගැන පක්‍ෂයක් ලෙස සලකා බලන බවද ඔහු එහිදී තව දුරටත් සදහන් කලේය.

අන්තර්ජාල නාලිකාවක්් සමග අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

(under the courtesy of lankacnews.com news web)

Related posts

කතානායකවරයාගේ ක්‍රියා කළාපය ගැන ආණ්ඩුවෙන් විවේචනයක්

Shiran Viraj

ඉන්ධන මිල අඩු කර සලාක ක‍්‍රමයට දෙන්න කමිටුවක් පත් කරන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක්..

Shiran Viraj

ශ්‍රී ලංකා පිළට දනුෂ්කගේ ඉන්මෙන් ගොඩ නැගුණු ජයග්‍රාහි බලාපොරොත්තු පාකිස්තානුවන් සුන් කරයි

Shiran Viraj
Translate »