mediahumanrights.lk
Local NewsNews

ඕස්ට්‍රේලියාවේ සිරවූ පිරිසකුත් කටුනායකින් බහී.. සැප ඉල්ලා රණ්ඩු නොකරයි..

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද මෙරටට රැගෙනවිත් තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් යානාවකින් මෙසේ මෙල්බන් නුවර සිට රැගෙන ආ පිරිස 272ක් වෙයි.

එම පිරිස අද පෙරවරුවේ කටුනායකට පැමිණීමෙන් පසුව සියලු දෙනාම විෂබීජහරණය ලක් කිරීමෙන් පසු නිරෝධායන සඳහා යොමු කර තිබේ.

එම යානයෙන් පැමිණි කිසිවකු ලබාදුන් සැප පහසුකම් ඉල්ලීම් හෝ අමතර සැප පහසුකම් ඉල්ලීම් සිදු නොකිරීම විශේෂත්වයකි
(under the courtesy of lankacnews.com news web)

Related posts

කුසල් හා ඕෂද ගෙන් සාර්ථක හඹා යාමක්

Shiran Viraj

‘ආර්ථිකය විතරක් හදලා වැඩක් නෑ..’ – ඇමති සුනිල් සෙනෙවි..

Shiran Viraj

පාතාල කෙරුමෙක් ලංකාවට පිටුවහල්.. කටුනායකදී අත්අඩංගුවට..

Shiran Viraj
Translate »