2026-02-10
mediahumanrights.lk
International NewsNews

ඕස්ට්‍රේලියාවේ කැබිනට් රැස්වීමට නවසීලන්ත අගමැතිනියත් එක්වෙයි

ඕස්ට්‍රේලියාවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩාර් අර්ඩ්න් මහත්මිය සහභාගී වී තිබේ.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය අද පැවති ඕස්ට්‍රේලියානු කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගි වී ඇති බව වාර්තා වෙයි.

අසල්වැසි රටවල් ලෙස කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනයට ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම රැස්වීමට සහභාගී වන ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් නවසීලන්ත අග්‍රමාත්‍යවරියට ආරාධනයක් සිදුකර තිබුණි.

නවසීලන්ත අග්‍රාමාත්‍යවරයෙකු ඕස්ට්‍රේලියාවේ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් සඳහා මෙලෙස සහභාගී වී ඇත්තේ වසර 75කට පසුව වීම විශේෂත්වයක්.

(under the courtesy of adaderana.lk news web)

Related posts

පොහොට්ටුවට වෙන අපේක්‍ෂකයෙන් නෑ.. රනිල්ට සහාය දිය යුතුයි..

Shiran Viraj

ගෑස් සංයුතිය වෙනස් කිරීමෙන් කෝටි 30ක අයුතු ලාබයක්…

Shiran Viraj

ජනාධිපතිට ලගදිම ගෙදර යන්න වෙයි.. ඔහු වටේ ඉන්නේ බෝන්අගෙන් කල්ලියක් හා ඉස්ලාම් අන්තවාදී කල්ලියක්..- මැඩිල්ලේ හිමි

Shiran Viraj
Translate »