mediahumanrights.lk
Local News News

ස්වර්ණවාහිනී පිරිසක් කොරෝනා පරීක්‍ෂා කරයි..

ස්වරණවාහිනී නාලිකාවේ කාර්යමණ්ඩලයේ කිහිපදෙනෙකු කොරෝනා පරීක්ෂණයට ලක්කර තිබේ.

ඒ එම නාලිකාවේ වැඩසටහනක් සඳහා එක් වූ ගුවන් හමුදා වාදන කණ්ඩායමේ අයකුට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙනි.

නමුත් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ ඔවුන් කිසිවකුට වෛරසය ආසාදනය වී නැති බවයි.

ස්වර්ණවාහිනියේ පාලනාධිකාරිය විසින් තරන ලද ඉල්ලීමක් මත පරීක්ෂණ සිදු කිරීමට කටයුතු කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

තාක්ෂණයේ නැවුම් පෙරළියක්..!! දුර ඉඳන් ආදරය කරන අයට ජංගම දුරකතනයෙන් හාදු දෙන අලුත්ම තාක්ෂණය නිකුත් වේ..!!

Shiran Viraj

ශ්‍රී ලංකාවට පළමු වරට පරිගණකයක් ගෙනා 'නාත්' දිවි මගෙන් සමුගනී

Shiran Viraj

වැල්ලවත්තේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

Shiran Viraj