mediahumanrights.lk
Local NewsNews

මුස්ලිම් මිනී පුච්චන නිසා මුස්ලිම් ජනයා දැඩි කණගාටුවෙන්.. ගැසට්ටුව වෙනස් කර භූමදානය කරන්න දෙන්න..- බදියුදීන්

කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු ආදාහනය කිරීම නිසා මෙරට මුස්ලිම් ප්‍රජාව දැඩි කණස්සල්ලට පත්ව සිටින බව හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා සඳහන් කරයි.

එනිසා මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය කිරීමට නිකුත් කර ඇති ගැසට් නිවේදනය හා උපදෙස් සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටියි.

මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානය කිරීමට අනුමැතිය ලබාදෙන ලෙස හිටපු ඇමතිවරයා ඉල්ලයි.

ඒ මහතා මෙම ඉල්ලීම සිදු කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමිනි.

අදාල ලිපිය මෙහි දැක්වෙයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ජාතික ආරක්‍ෂාවට හොස්ස පොවන එන්ජී ඕ පාලනයට පනතක්

Shiran Viraj

උපුල් තරංග ශතකයක් ගත්තත් මැද පෙළ ඇදවැටී ලංකාව අප්‍රිකාවට පරදී

Shiran Viraj

තවත් 275කට කොරෝනා…

Shiran Viraj
Translate »