mediahumanrights.lk
News Political

තොණ්ඩමන්ගේ ඇමතිකමත් අගමැති මහින්දට..

අභාවප්‍රාප්ත ඇමති ආරුමුගම් තොණ්ඩමන් මහතා විසින් දරන ලද අමාත්‍ය ධූරය අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත පැවරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වෙයි.

එළැඹෙන සදුදා දිනයේ අග්‍රාමාත්‍යවරයා එම ධූරයේ දියුරුම් දෙනු ඇතැයිද සඳහන් ය.

තොණ්ඩමන් මහතා දරන ලද්දේ ‍ප‍්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ධූරයයි.

මේ අතර තොණ්ඩමන් අභාවයෙන් පුරප්පාඩු වූ නුවරඑලිය දිස්ත‍්‍රික් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය අපේක්ෂකත්වය සඳහා ඒ මහතාගේ පුත්‍රයා වන ජීවන් තොණ්ඩමන් නම් කිරීමට තීරණය කර තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

21 දිනලා ක්‍ෂණිකව දිවුරුම් දෙනවා.. ක්‍ෂණිකව පාර්ලිමේන්තුව විසුරුවනවා…

Shiran Viraj

ජලාශ පිටාර මට්ටමේ.. ජල විදුලිය උපරිමයෙන්..

Shiran Viraj

තවත් ප‍්‍රදේශ ගණනාවක් ලොක්ඩවුන්… ලයිස්තුව මෙන්න…

Shiran Viraj