mediahumanrights.lk
Local News News

කොරෝනා ආසාදිතයින් ගණන 666 ක් දක්වා ඉහළට

මේ වන විට තවත් කොරෝනා ආසාදිතයෙක් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 666 ක් දක්වා ඉහළ ගියේය.

ඊයේ(30) දිනය තුළ පමණක් කොරෝනා ආසාදිතයින් 15 ‍ක් වාර්තා වු අතර සුවය ලැබු ගණන 17ක්.

මේ වන විට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 154 ක් වෙයි.

තවත් පුද්ගලයින් 502 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

මේ වන විට ලංකාවේ කොරෝනා ආසාදනය වී පුද්ගලයින් 7 ක් මිය ගියේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

එන්නත් පලමු මාත‍්‍රාව ගත් අයට දෙවන මාත‍්‍රාව දෙන තැන නාමල් කියයි…

Shiran Viraj

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉෂ්ඨ කර ගන්න ජාත්‍යන්තර අධිකරණය හමුවට වුවත් යනවා – කාදිනල් හිමිපාණන්

Shiran Viraj

බැසිල් අමෙරිකානු පුරවැසිභාවය අත්නොහරී

Shiran Viraj